HOW TO SELL ON EBAY ( ebay selling කරන්නේ කොහොමද )




       HOW TO SELL ON EBAY
  ( ebay selling කරන්නේ කොහොමද )




                             edit by j.m.i.asiri

                       ආයුබෝවන් හැමෝටම

 

ebay selling කියන්නේ දැන් හුගක් අය  කතාවෙන මාතෘකාවක් කියල හැමෝම දන්නවා . මේකෙන් හුගක් අය ගොඩාක් මුදල් උපයල තියෙනවා මම දන්නා තරමින්.   සමහර ලංකාවේ අය ebay එකේ top rated seller ල වෙලා ඉන්නවා.ඒ අය නම් මුදල් උපයන හැටි කියන්න ඕන නෑ කියල මට හිතෙනවා.ebay selling ගැන කියනකොටම මතක් කරන්න බැරි උන දෙයක් තියෙනවා.ඒ තමයි   paypal    .මේක නැතුව ebay     selling     කරන්න   බෑ   කියලත් හැමෝම දන්නවා.ඕව ගැන හැමෝම   දන්නවනේ. හරි  අපි ඔව්ව  ගැන  කතා   නොකර   මුලින්ම වැඩේට බහිමුකෝ. හරි එහෙමනම් ඔයාගේ ebay  account එකට log වෙන්නකෝ. log උනාට පස්සේ මේ  පල්ලෙහා වගේ පෙනේවි. ඊට පස්සේ photo එකේ විදියට කරන්නකෝ.





 

        All  selling කියන එක ක්ලික් කරන්නකෝ.

 

 

                        sell an item ක්ලික්  කරන්න.

 

 

මෙතැනදී serch categoories  වල තියන ඒවට ටික් දැම්මට අනෙත් ඒවට දාන්න  එපා.  එහෙම උනොත් ඔයාට වෙනම ගෙවන්න වේවි ඒ සදහා. හ්ම් දැන් contiune ක්ලික් කරන්න.

 

 

 

 මෙතැනදී  ඉතින් කරන්න තියෙන්නේ සුළු දෙයක්.ඒක යට   photo එකේ ඇති.

 

 

 

මෙතැනදී photo ටික add කරගෙන ඉතුරු ටිකත් පුරවගන්න. (photo add කරද්දී 500 pixel uplaod කරන්න )

 

මෙතන තියන දේවල් නම් ඒ තරම්ම ඕන නෑ. මම නම් පිරෙව්වේ නෑ එකයි කිව්වේ.යටම එකනම් අනිවා පුරවන්න.

 

මෙතනත් ඔය යට photo එකේ විදියට පුරවන්නකෝ. ඔතනදි අකුරු එහෙම වෙනස් කරලා ඔයාට ඕන විදියට ඔයාගේ ඉටෙම් එකේ විස්තර දැක්කම ගන්න කෙනාට සිත් ඇද ගන්නා විදියට දාන්නකෝ විස්තර ටික.


මෙතැනදී  ඔයාල  සැලකිලිමත් වෙන්න  ඕන ඔයාල විකුණන item එක ඔයා විකුනන්නේ ලන්සු (auction)තියලද නැත්නම් ඔයා තහවරු (fixed)කරන මිලටමද කියල.පස්සේ ඉතින් ලංසු තියල දාමු නේද. දැනට මෙහෙම යමු.Fixed prize  එක්ක යමු.

Bay it now කියන එකට ඔයාගේ බාන්ඩයේ වටිනාකමදෙන්න

Quantity කියන එකට කොච්චර තියනවද කියල දෙන්න item

Duration දවස් කීයකට විකුනන්න දානවද කියල දාන්න.ඕකේ තව එකක් තියේ යටින්ම ඒක දුන්නත් කමක් නෑ. good till cancel කියන එක,මේකෙදි ඔයා item  10ක් sell කරන්න දැම්ම කියල හිතමු.එකක් විකිනුනා කියල හිතමු.10ම විකිනෙනකන්  විකිනුන ප්‍රමාණය ගැන පෙන්නනවා ලිස්ට් එකේ.

 

 

 

ඊට  පස්සේ  ඔය හදාගත්ත email එක  දෙන්න. අර tik දෙකත් දාන්න.  දැන්  මෙතැනදී  අහන්නේ   us වලට ඔයා ship කරන විස්තර ගැනඔ.ඔය ෂිප් කරන්නේ මොන shiping service වලද ඒ  සදහා  ඔයා  මුදලක් අය  කරනවද   ඔයා විකුණන item එක sell  උනාට  පස්සේ ඒක යවන්න  ඔයා  කොච්චර  කලක් ගන්නවද. ඔයා us වලට ship කරන්නේ free නම් free shiping කියන එකටත් tik එකක් දාන්න.

 

 

 

 

දැන් අහන්නේ international shiping ගැන මේකත් අර විදියටම පුරවන්න.photo එකේ විස්තර ඇති.මේකෙදි free ship කරනවානම් 0.00 මේ විදියට දාන්නකෝ.යටම තියන එකට ටික දාල ඔයාට පුළුවන් එක් එක් රටට වෙන වෙනම shiping වලට යන ගාන ඔයාට ඔන විදියට හරිගස්සගන්න.

 

 

 

 දැන් ඉතින් අවසාන හරිය තමා යන්නේ. ඊට පස්සේ ඔය යට      තියන එකත් click කරන්නකෝ.

 

Add caption

        ඊට පස්සේ ඔය යට තියන එකත් click කරන්නකෝ.


 

               දැන් ඉතින් ඔයාගේ වැඩේ හරි.

 

 

 

 

දැන් ඉතින් ඔයාගේ වැඩේ හරි. එහෙනම් හරිනේ. ගොඩක් අයගේ ඉල්ලීම් නිසා තමා මේක කරන්න හිතුවේ. මේකේ සේරම දේවල් නම් නෑ කියල මම දන්නවා.එත් මේකෙ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙය් කියල මම හිතනවා.කොහොම උනත් මේ වගේ දෙයක් වත් තම කව්රුත් දැම්මේ නෑනේ.ඒ ගැන මට සතුටුයි. ebay එකෙන් බඩු ගෙන්වමු එකේ ඉසුරු දනංජය කියල කෙනෙක් නම් මේක දානවා කියල කිව්වා මතකයි.එත්  එයාට  මේ පාර exam කියලත් මං දන්නවා. එයාටත් පුළුවන් මේකෙනුත් ඕන දේවල් අරගෙන අයෙත් මේ වගේ pdf එකක් දෙන්න ඔයාලට.කමක් නෑ එහෙනම් ඔයාලට මේකෙන් මොකක්හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් ඒ ඇති. එහෙනම් මම ගියා හැමෝටම බුදු සරණයි !

 

email : isuruasiri1674@gmail.com

facebook: isuru asiri j.m

any help plz contact email

             

 

 

 

 


 Thank you all

Comments

  1. Supiri supiri.mama meka ahaganne kagenda kiyala hitiye.thawa e bay gena aita kiyla dennkoo.godak pin yaluwe oyata.

    ReplyDelete
  2. paypal hadana widiya gana kiyala dennko

    ReplyDelete
  3. Mcn ethakota wena site ekaka thiyana deyak wikunanne kohomada e aite eke sellerwa contact karana widiya kiyala denawada

    ReplyDelete
  4. Hama email ekakinma selling karanna bane nedha?
    Pay pal hadhaganna ona ne salli genna ganna puluwan widhiyata?
    Ehema nAthnam ape lankawe ebay buyin walata hadapu acc ekenma selling hadanna puluwanda?

    ReplyDelete
  5. $50 ka baduwak vikununama kiyak ebay eken tax gahanawada?

    ReplyDelete
  6. හොද උත්සාහයක්... සරලව තේරෙන වීදීයට ස්තුතීය් ඔබට... ජය වේවා ඔබට...

    ReplyDelete

Post a Comment