HOW TO SELL ON EBAY
( ebay selling කරන්නේ කොහොමද )
edit by j.m.i.asiri
ආයුබෝවන්
හැමෝටම
ebay
selling කියන්නේ දැන් හුගක් අය කතාවෙන
මාතෘකාවක් කියල හැමෝම දන්නවා . මේකෙන් හුගක් අය ගොඩාක් මුදල් උපයල තියෙනවා මම
දන්නා තරමින්. සමහර ලංකාවේ අය ebay එකේ
top rated seller ල වෙලා ඉන්නවා.ඒ අය නම් මුදල් උපයන හැටි කියන්න ඕන නෑ කියල මට
හිතෙනවා.ebay selling ගැන කියනකොටම මතක් කරන්න බැරි උන දෙයක් තියෙනවා.ඒ තමයි paypal
.මේක නැතුව ebay selling කරන්න
බෑ කියලත් හැමෝම දන්නවා.ඕව ගැන හැමෝම දන්නවනේ. හරි අපි ඔව්ව ගැන කතා
නොකර
මුලින්ම වැඩේට බහිමුකෝ. හරි
එහෙමනම් ඔයාගේ ebay account එකට log වෙන්නකෝ.
log උනාට පස්සේ මේ පල්ලෙහා වගේ පෙනේවි. ඊට
පස්සේ photo එකේ විදියට කරන්නකෝ.
All selling කියන එක ක්ලික් කරන්නකෝ.
sell an item ක්ලික් කරන්න.
මෙතැනදී serch categoories වල තියන ඒවට ටික් දැම්මට අනෙත් ඒවට දාන්න එපා. එහෙම උනොත් ඔයාට වෙනම ගෙවන්න වේවි ඒ සදහා. හ්ම් දැන් contiune ක්ලික් කරන්න.
මෙතැනදී ඉතින් කරන්න තියෙන්නේ සුළු දෙයක්.ඒක යට photo එකේ ඇති.
මෙතැනදී
photo ටික add කරගෙන ඉතුරු ටිකත් පුරවගන්න. (photo add කරද්දී 500 pixel uplaod
කරන්න )
මෙතන තියන
දේවල් නම් ඒ තරම්ම ඕන නෑ. මම නම් පිරෙව්වේ නෑ එකයි කිව්වේ.යටම එකනම් අනිවා පුරවන්න.
මෙතනත් ඔය යට photo එකේ විදියට පුරවන්නකෝ. ඔතනදි
අකුරු එහෙම වෙනස් කරලා ඔයාට ඕන විදියට ඔයාගේ ඉටෙම් එකේ විස්තර දැක්කම ගන්න කෙනාට
සිත් ඇද ගන්නා විදියට දාන්නකෝ විස්තර ටික.
මෙතැනදී ඔයාල සැලකිලිමත්
වෙන්න ඕන ඔයාල විකුණන item එක ඔයා
විකුනන්නේ ලන්සු (auction)තියලද
නැත්නම් ඔයා තහවරු (fixed)කරන මිලටමද
කියල.පස්සේ ඉතින්
ලංසු තියල දාමු නේද. දැනට මෙහෙම යමු.Fixed prize එක්ක
යමු.
Bay it now කියන එකට
ඔයාගේ බාන්ඩයේ වටිනාකමදෙන්න
Quantity කියන එකට
කොච්චර තියනවද කියල දෙන්න item
Duration දවස් කීයකට
විකුනන්න දානවද කියල දාන්න.ඕකේ තව එකක් තියේ යටින්ම ඒක දුන්නත් කමක් නෑ. good till
cancel කියන එක,මේකෙදි ඔයා item 10ක් sell
කරන්න දැම්ම කියල හිතමු.එකක් විකිනුනා කියල හිතමු.10ම විකිනෙනකන් විකිනුන ප්රමාණය ගැන පෙන්නනවා ලිස්ට් එකේ.
ඊට පස්සේ ඔය හදාගත්ත email එක දෙන්න. අර tik දෙකත් දාන්න. දැන් මෙතැනදී
අහන්නේ us වලට ඔයා ship කරන විස්තර ගැනඔ.ඔය ෂිප්
කරන්නේ මොන shiping service වලද ඒ සදහා ඔයා මුදලක්
අය කරනවද ඔයා
විකුණන item එක sell උනාට පස්සේ ඒක යවන්න ඔයා කොච්චර කලක්
ගන්නවද. ඔයා us වලට ship කරන්නේ free නම් free shiping කියන එකටත් tik එකක් දාන්න.
දැන් අහන්නේ
international shiping ගැන මේකත් අර විදියටම පුරවන්න.photo එකේ විස්තර ඇති.මේකෙදි
free ship කරනවානම් 0.00 මේ විදියට දාන්නකෝ.යටම තියන එකට ටික දාල ඔයාට පුළුවන් එක්
එක් රටට වෙන වෙනම shiping වලට යන ගාන ඔයාට ඔන විදියට හරිගස්සගන්න.
දැන් ඉතින්
අවසාන හරිය තමා යන්නේ. ඊට පස්සේ ඔය යට තියන එකත් click කරන්නකෝ.
| Add caption |




Supiri supiri.mama meka ahaganne kagenda kiyala hitiye.thawa e bay gena aita kiyla dennkoo.godak pin yaluwe oyata.
ReplyDeleteThanks bn
DeleteThanks machn .jayawewa
ReplyDeleteFerfect aaa. Thnks
ReplyDeletepaypal hadana widiya gana kiyala dennko
ReplyDeleteMcn ethakota wena site ekaka thiyana deyak wikunanne kohomada e aite eke sellerwa contact karana widiya kiyala denawada
ReplyDeleteHama email ekakinma selling karanna bane nedha?
ReplyDeletePay pal hadhaganna ona ne salli genna ganna puluwan widhiyata?
Ehema nAthnam ape lankawe ebay buyin walata hadapu acc ekenma selling hadanna puluwanda?
$50 ka baduwak vikununama kiyak ebay eken tax gahanawada?
ReplyDeleteහොද උත්සාහයක්... සරලව තේරෙන වීදීයට ස්තුතීය් ඔබට... ජය වේවා ඔබට...
ReplyDelete❤️❤️❤️
Delete