PAYPAL එකට CARD එක ADD කරමු සිංහලෙන්



මේ වැඩේ කරන්න පටන්ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමා මේ වැඩේට ඕනා ලොකුම උදව්ව කරේ EBAY PAYPAL දන්න සිංහලෙන් FB PAGE එක. මේකට අවශ්‍ය  සියලුම පින්තුර මම ලබා ගත්තේ ඒ අඩවියෙන්. ඒ අඩවියේ අයිතිකරු තමා සමීර සදරුවන් . මම ඔහුට මේ අවස්ථාවේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ උදව්වෙන් තමා මේ වැඩේ කරගන්න මට වැඩිය මහන්සි වෙන්න උනේ නැත්තේ .හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු.
මෙන්න මේ ලින්ක් එකට යන්න 

www.payapal.com

දැන් SIGNUP ක්ලික් කරන්න




  ඊට පස්සේ  PHOTO වල විදියට කරගෙන යන්න.




















































දැන් එහෙමනම් වැඩේ හැමෝම කරගන්න ඇති කියල හිතනවා.  හොද නම් coment එකකුත් දාගෙනම යන්නකෝ. හා තව දෙයක්  සමීර සදරුවන්  ඔයාටත්  GODAAAAAAAAAAAAK THANKS හොදේ . මම එහෙනම් ගියා. ආයෙත් හමුවෙමු .

මගේ  මුල්ම POST එක මේක. වැරදි  එහෙම ඇති ගණන් ගන්න එපා  පස්සේ හරියාවි. එහෙනම් මම ගිය හැමෝටම

                         
              traffic monsoon කරන අය register වෙන්න ඕනනම් 
                    මෙතන ක්ලික් කරන්න

                                            බුදු සරණයි


Comments

Post a Comment