Ebates sinhala 2


ඔන්න මගේ  ebates  දෙවැනි  payment  ekath ලැබුනා.ගොඩාක්  අය මගෙන් අහන දෙයක් තමයි මේකෙන් සල්ලි අනිවාර්යයෙන්  ගන්න පුලුවන්ද  කියල.
ඔව් අනිවාර්යයෙන්  පුලුවන්.මම ebates  පටන් අරන් තවමත් පොඩි කාලයයි  එත් මම ebates  හරහා මේ වෙනකොට $100
මගේ paypal  එකට ගත්තා. පළමු  පාර $25 යි. මේ පාර  $75යි.මම ඒවගෙ proof  යටින් photo වලින් දාන්නම්.ඒ වගේම මේ මුදල් මම ලබාගන්න  මට පුලුවන්  වුනේ මගේ refer අය හින්දා.මම ඒ අයටත් ගොඩාක්  ස්තුති  වන්ත වෙනව මේ අවස්ථාවේදී . මොකද ඒ අය නිසා තමයි අද මට මේ මුදල්  ලබාගන්න  පුලුවන්කම ලැබුනෙ.

ඊලඟ කාරනාව  තමයි refer නැතුව  ebay  එකෙන් බඩු අරන් පමණක්  මේ වගේ මුදලක්  හොයන්න  පුලුවන්ද .

ඔව් පුලුවන් .
ඒත් $100 හොයාගන්න  ඔයාලට  $1000වත් බඩු ගන්න වෙනව. මොකද ebay  සදහා  ebates  එකෙන් ගෙවන්නේ  1% වගේ නිසා. මම නම් කියන්නෙ ebates  එකෙන් මුදල්  හොයන්න  නම් ගැලපෙනම ක්‍රමය referer තමා  කියල . මම  එහෙම  කියන්න හේතුව  තමයි ebates   ආයතනය  එක refer  කෙනෙකුට  $25 ගෙවනව.

හා  දැන්  හිතමු ඔයා මගේ ලින්ක් එකෙන් ගිහින්  රෙජිස්ටර් උනා. ඔයා ebates  හරහා   ebay  එකෙන්  $25 ට වඩා බඩු ගත්තා  කියල අන්න ඊට  පස්සෙ මට $25 bounes  එකක් ලැබෙනවා . ඒ වගේම  ඔයාටත් $10 bounes  එකක්  ලැබෙනවා  අන්න  ඒ විදිහට  තමයි  මම මේ මුදල්  ලබා ගත්තෙ.
හැමෝම  ඉතින් මේ වගේ කියන්නෙ නෑ හොදේ.

මේ ගැන  පොඩ්ඩක්  තේරුනා මදි කියල  හිතෙනවා  නම් මගේ කලින් පොස්ට් එක බලන්න.ඒකේ විස්තර  ඇති.

එහෙනම් මම දැනට නවතිනවා. ආයෙත්  මේ වගේ පෝස්ට් එකක් අරගෙන  මම ගිහින්  එන්නම්.එහෙනම් ඔයාලට
 බුදු  සරණයි.

මගේ post  එක හොදයි කියල  හිතන අය
මට කරන  help එකක් විදිහට  මේ ලින්ක්  එකෙන් ගිහින් registere වෙන්නකෝ....


        Register free



 











               Register ebates
Add caption

                                      Register ebates                                                                     

Comments

Post a Comment